DSC 4008

නම

කේ.එම්.ජි.කේ.බණ්ඩාර (ප්‍රාදේශිය ලේකම්)

අධ්‍යාපන සුදුසුකම්

ශාස්ත්‍රවේදී (BA Econ Sp) කොළඔ විශ්ව විද්‍යාලයJune - 2010

 AAT(ST)- වෘත්තීය හා තාක්ෂණික පුහුණු කිරීමේ අමාත්‍යංශය (මූල්‍ය කලමණාකරණය)

පරිපාලනසංවර්ධන සහභාගිත්ව සහතික පාඨමාලාව අනුරුපි වැඩසටහන- ක්වාලා ලමිපුර්-මලයාසියාව- 2016

 රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව, හා න්‍යායාත්මක ඵලදායිතාපාඨමාලාව,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය2017.05.02 සිට 2017.06.22

සේවා පලපුරුද්ද

බුත්තල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම- 2012.09.28

 තණමල්විල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම  - 2015.10.21

මඩුල්ල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම -  2016.07.07

මැදගම සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම -  2017.01.20

මැදගම ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම-  2017.12.28 සිට මේ දක්වා

 Assistant Divisional Secretary

නම

 ඒ.එච්.සී.පී.අබේසේකර (සහකාර ප්‍රාදේශීය  ලේකම්)

අධ්‍යාපන සුදුසුකම්

විද්‍යාවේදී රාජ්‍ය කළමණාකරණ (විශේෂ) උපාධීය

රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ ඩිප්ලෝමාව (SLIDA)

සේවා පලපුරුද්ද

 සහකාර ප්‍රාදේශිය ලේකම් -මැදගම (2020.09.09 සිට මේ දක්වා)

 සහකාර ප්‍රාදේශිය ලේකම් -බුත්තල (2018.02.20-2020.09.09)

 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (2017.01.23-2018.02.26)

 ශ්‍රී ලංකා ගුරු සේවය (2015.07.02-2017.01.22)

 scan0001

නම

එච්.කේ.ඒ.ආර්.ඩි.රාජකරුණා (ගණකාධිකාරි)

අධ්‍යාපන සුදුසුකම්

ව්‍යාපාර පරිපාලන (ව්‍යාපාර ආර්ථික විද්‍යා) විශේෂ උපාධිය - පළමු පන්තිය - 2018

සේවා පලපුරුද්ද

මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2019.07.02

111111111111

නම

L. ආරියවතී(සහකාර අධ්‍යක්ෂක සැලසුම්)

අධ්‍යාපන සුදුසුකම්

 B.A.(Gen)-ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

·N.C.E. පාඨමාලාව-කාර්මික ව්ද්‍යාලය,මැදගම

සේවා පලපුරුද්ද

සංවර්ධන සහකාර- ප්‍රාදේශීය සභාව,කෑගල්ල(1994-1996)

සංවර්ධන සහකාර -ප්‍රාදේශීය ලේකම්කාර්යාලය, කෑගල්ල(1996-1998)

 සංවර්ධන සහකාර -දිස්ත්‍රික් ලේකම්              කාර්යාලය,මොනරාගල(1998)

සංවර්ධන සහකාර- ප්‍රාදේශීය ලේකම්කාර්යාලය, මැදගම(1998-1999)

 සංවර්ධන සහකාර- දිස්ත්‍රික් ලේකම්              කාර්යාලය,මොනරාගල(1999)

සංවර්ධන නිළධාරි- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදගම

 සහකාර අධ්‍යක්ෂ-සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදගම-2009.06.21

Scroll To Top